අපගේ සමාජයේ සිටින දුප්පත් අසරණ දරුවන්ගේ අවශ්‍යතාවය ගැන ලෝකයේ නොයෙකුත් රටවල් වල සිටින පරිත්‍යාගශීලීන් දැනුවත් කිරීම
අපගේ පරමාර්ථය
දරුවන්ගේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමෙන් දෙමාපියන්ගේ බර යම්පමන දුරට සැහැල්ලු කිරීම
අපගේ පරමාර්ථය
මුදල් හා ද්‍රව්‍යමය දෑ ලෝකයේ නොයෙකුත් දේශයන්හි වාසය කරන කරුණාවෙන් හෙබි දානපතීන්ගෙන් ලබා ගැනීම.
මුදල් හා ද්‍රව්‍යමය දෑ එකතු කරන ආකාරය පිලිබඳව සොයාබලීම, එකතු කරන සියල්ල පිලිබඳව වගවීම.
අපගේ පරමාර්ථය
ආධාර එකතු කල තැන් පටන් එම ආධාර දරුවන් අතට පත් කරන තුරු , පරිපුර්නවූ විනිවිද භාවයකින් කටයුතු කිරීම
අපගේ පරමාර්ථය
previous arrow
next arrow
Slider

ලංකා

“ක්‍රොස්රෝඩ්ස් ලංකා” යනු කරුණාව, හා මිනිසත්කම පදනම් කරගත් ස්වේච්චා සංවිධානයකි. මෙහි පසුබිම සිටින්නේ, ආදරය හා කරුණාව පෙරදැඩි කරගත්, මිනිසත්කමින් හද තෙත්වූ, සංවිධායක මඩුල්ලකි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අද සමාජය තුල තිබෙන ඇති නැති විෂමතාවය යම්තාක් දුරට අඩු කිරීමටය.

ක්‍රොස්රෝඩ්ස් ලංකා නිරන්තරයෙන්ම නොයෙකුත් අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නාවූ දරුවන් කෙරෙහි තම අවදානය යොමු කරන්නට කැමැත්තෙන් සිටී. අප ආයතනය මගින් එකතු කරන්නාවූ ආධාර තුලින් දරුවන්ට අවශ්‍ය දෑ ලබා දීම අපගේ පරමාර්ථයයි. එකතු කරන්නාවූ සියලුම ආධාර, ඉලක්ක කරගත් ප්‍රදේශයන්ට සෘජුවම ලබාදීම අපගේ බලාපොරොත්තුව‍යි.

මෙම මහගු සමාජ සත්කාරය සඳහා, නොමසුරුව, සහයෝගය, දක්වන ලෙස සියලුම පරිත්‍යාගශීලී අයගෙන් ඉල්ලා සිටිමු.

අපගේ .

ක්‍රොස්රෝඩ්ස් ලංකා ලාංජනය සැලසුම් කර ඇත්තේ, අපගේ මෙහෙවර ප්‍රකාශයට හා පරමාර්ථයට අනුකුල තාවයක් දක්වමින්ය. එය අප සංවිධානයෙහි මුලික විශ්වාසයන් මැනවින් හුවා දක්වයි.

ලාංජනයහි පිලිබිබු කර ඇති හදවත හා එහි වර්ණ

ශ්‍රීලංකා ධජය හා එහි තේජාන්විතය හුවා දක්වයි

ලාංජනයහි පිලිබිබු කර ඇති හදවත හා එහි වර්ණ

රශ්මි ධාරා සතර

දයානුකම්පාව, කරුණාව, සතුට, සන්සුන්බව පිලිබිබු කරයි. අපගේ ශ්‍රීලංකා ධජයේ බෝකොල සතරින්ද පිලිබිබු වන්නේ මෙයයි

රශ්මි ධාරා සතර

හදවත තුල ක්‍රිඩා කරන දරුවන්ගෙන් පිලිබිබු වන්නේ: ඔවුන් භුක්ති විඳින නිදහසයි

අප ඔවුන්ට දක්වන කරුණොව හා ආදරය මගින් ඔවුනට තමන්ගේ ජීවිත පරිපුර්ණ ලෙස ගෙවිය හැකි වන්නේය.

හදවත තුල ක්‍රිඩා කරන දරුවන්ගෙන් පිලිබිබු වන්නේ: ඔවුන් භුක්ති විඳින නිදහසයි

සංදිස්ථාන වලින් පිලිබිබු වන්නේ

අප කුමන ආගමකට, ජාතියකට, කුලයකට, අයත් උවත් අප සියලුම දෙනා එක ධජයක් යටතේ එක්සත් වන බවයි.

සංදිස්ථාන වලින් පිලිබිබු වන්නේ

to feed and educate!

we needyoursupport

became a part to change the world

sadas

අප හා සම්බන්ද වන්න