Mihinthale (Pending)

Crossroads Lanka,ලෝක ළමා දිනය වෙනුවෙන් අපි මින්තලයේ සොයා ගත් පවුලක් වෙනුවෙන් සියලු දෙනාගේ අවදානය සහ උපකාරය හැකි ඉක්මනින් පුලුවන් ආකාරයකින් උපකාර කරන මෙන් ඉල්ලමි. මෙම දින වල පවතින අධික වැසි හෙතුවෙන් පලමුව මොවුන්ට ඇදවල් මෙට්ට සහ ඇතිරිලි ,වියලි අහාර ඉක්මනින් ලබා දිමට කැමති කෙනෙක් අපිව අමතන්න ,රොගාතුරව ඉතාමත් අසාධ්‍යයෙන් පෙලෙන ඒ අම්මාටද,ළමයින්ට පුලුන් උපකාරයක් කළ හැකි කෙනෙකුට පහල ඇති දුරකතනයට අමතා විස්තර දැන ගත හැක. Dewsha 0782421065 ?? We need your immediate attention to support this family. At this moment they need beds bedsheets,medicine and food. Please help and give your support to this family ,Anyone willing to help please contact us.
Home
[email protected] Nandana 12025158828??

to feed and educate!

we needyoursupport

became a part to change the world

sadas

Drop AMessage